Saturday, October 20, 2012

ලොව උසම ගස


ලොව වීශාලතම ගස ඇමරිකාවේ කැලිපොනියා ප්‍රාන්තයේ Sequoia National Park වල පිහිටා ඇති General Sherman (ජෙනරල් ෂර්මන්) ගස වේ. මේ ගස වසර 2300 – 2700 ක් පමණ පැරණි වේ. මෙහි උස මීටර් 83.8 නොහොත් අඩි 275 ක් උස වේ. මේ ගස වීශ්කම්භය මීටර් 7.7 ක් නොහොත් අඩි 25ක් ද වේ. ගසේ මුලු පරිමාව ගන මීටර් 52,513ක් පමණ වේ. වට ප්‍රමාණය මීටර් 31.3 නොහොත් අඩි 102.6ක් වේ.



  • උස - 83.8m  274.9ft
  • වට ප්‍රමාණය - 31.3m  102.6ft
  • පාදමේ පැඩිම විස්කම්භය -11.1m  36.5ft
  • මීටර් 1.4(අඩි 4.5)ක් උසකදි ගසේ විස්කම්භය - 7.7 m 25.1ft
  • මීටර් 14(අඩි60)ක් උසකදි විස්කම්භය - 5.3m  17.5ft
  • මීටර් 55(අඩි180)ක් උසකදි විස්කම්භය - 4.3m  14ft
  • ගසේ විශාලතම අත්තේ විස්කම්භය - 2.1m  6.8ft
  • බිම සිට පලමු ලොකු අත්තට ඇති උස - 39.6m  130ft
  • තක්සේරුකර ඇති ගසේ පරිමාව - 1,487cu ft  ව.මී52,508
  • තක්සේරුකර ඇති ගසේ මුලු බර - 1,910short tons  2,105t
  • තක්සේරුකර ඇති කඳේ බර - 1,121lb  2,472,000t



1 Comments
Tweets
Fb Comments

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...