Tuesday, March 19, 2013

කාල්ලානිෂ් ගල් කණු/Callanish Standing Stones


          මේ ගල් කණු කාල්ලානිෂ් යන නමින් හැදින් වේ. මේවා ලුවිස් දූපතේ පිහිටා ඇත. මේවා ක්‍රි.පූ 2900 - ක්‍රි.පූ 2600 කල වකවානු වල නිර්මාණය කර ඇත. මෙහි කල් කණු වෘත්තාකාරව පිහිටන පරදි තබා ඇත. මීටර් 13 වන පරදි වටේට ගල් කණු 13ක් දන්නට ඇත. මෙහි විශ්කම්භය මීටර් 13කි. මෙය සොහොන් ගැබක් ලෙස සැලකේ.








1 Comments
Tweets
Fb Comments

1 comment:

  1. ලුවිස් දූපත කොහෙද තියෙන්නේ?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...