Friday, February 8, 2013

බයිසිකලයක් පැද යන කකුලක් අහිමි මිණිසා


   ඇවිදින්නට පාදයක් නොමැත. දිව යන්නට සවියක් නැත. කෙලෙස සිට ගම්ද මේ මිහිකත මවුගෙ තුරුලේ තනි පයකින්. නොමැති උවත් පයක්, පැද යන්න නොහැකි උවත් බයිසිකලයක්, තල්ලු කරගෙන යන්නම් තනි පයකින්.

4 Comments
Tweets
Fb Comments

4 comments:

  1. අඩෝ මහෙමත් මිනිස්සු ඉන්නවනෙ ලෝකෙ.. මමත් අනන්තවත් ඔහොම දිරිමත් මිනිස්සු... නමුත් මම දැකල තියෙනව අත් පා 04 හොදට තියාගෙනත්.... ජරා විදියට ජීවත් වෙන මිනිස්සු....

    ReplyDelete
  2. මගේ පන්තියේ ළමයෙක් හිටිය සුගත් කියල. එයාගේ තාත්තගෙත් එකකකුලක් නෑ, නමුත් එය ඒක අඩුවක් කරගන්නතිව කුබුරුවැඩ පවා කලා,

    ReplyDelete
  3. හද කම්පාවන දසුනක්...කොහොමද මෙයාගේ ධෛර්යවන්ත කම..

    ReplyDelete
  4. ලංකාවෙත් ඔහොම මිනිස්සු ඕන තරං ඉන්නවා..
    හොදට අතපය තියෙන උං තමා කිසි වැඩකට නැත්තේ...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...