Wednesday, November 14, 2012

රබර් යුවතිය ප්ලාටා


        රුසියානු ජාතික ප්ලාටා ලොව සිටින නම්‍යයශීලි බවින් වැඩිම යුවතිය වේ. ඇය ජිම්නාස්ටික් සූරියක් වේ. ඇගෙ නම්‍යයශීලි බවට හෙතුව ලෙස අය සලකන්නේ අකණ්ඩව පුහුණුවීම් කල නිසා බවයි. ඇය සම්පූර්ණ කාලයම පුහුණු වීම් කටයතු සහා යොමු කරන බව සැලකේ. වෙනත් කටයුතු වල ඇය නොයෙදෙන බව පැවසේ.

                ඇගෙ වයස අවුරුදු 24කි. ඇගෙ බර ස්ටොන් 8 ½ක් වේ. ඇග් උස අඩි 5 අල් 9කි. ඇය එක් ජිම්නාස්ටික් සංදර්ශණයකදි ඇගේ සිරුර අල් 20 × 20 පෙට්ටියක බස්සවා ඇත. ඇගේ මේ නම්‍යයශීලි බව ඇයට සුභාවික අයුරින් දැනෙන බවයි ඇය පවසන්නේ.


4 Comments
Tweets
Fb Comments

4 comments:

  1. එළ. හැබැයි ගිනස් වාර්තාවට ගිහින් තියෙන්නේ අවුරුදු 14 ක විතර කෙල්ලෙක් නේද? මට මතක ඒ වගේ

    ReplyDelete
  2. අම්මෝ,,මට තාම අග මුල හොයාගන්න බැරි වුනානේ :)

    ReplyDelete
  3. අනේ අම්මේ .. ඇඟ හිරිවටෙනවා

    ReplyDelete
  4. ඔළුව කරකවලා ඇතැරියා වගේ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...