Sunday, July 1, 2012

ශ්‍රි ලංකාවේ ප්‍රධාන කඳු


නම                       උස                       දිස්ත්‍රික්කය
                             මීටර්           

පිදුරුතලාගල          2,524.35               නුවරඑළිය

කිරිගල්පොත්ත       2,388.72               නුවරඑළිය

තොටපලකන්ද       2,357.02               නුවරඑළිය

කුඩහගල                2,319.53               නුවරඑළිය

සමනලකන්ද           2,237.54              රත්නපුරය

කිකිළියාමාන්න       2,237.34               නුවරඑළිය

ග්‍රේට් වෙස්ටර්න්      2,212.24               නුවරඑළිය

හග්ගල                   2,169.57               නුවරඑළිය

කොනිකල්හිල්        2,165.91               නුවරඑළිය

හොර්ටන් තැන්න    2,139.69               නුවරඑළිය

මහ කුඩාගල           2,100.07               නුවරඑළිය

වන්ට්‍රි හිල්              2,100.07               නුවරඑළිය

වෝටර්පෝල්         2,073.55               නුවරඑළිය

නමුනුකුල              2,035.76               බදුල්ල

ගොමොල්ලි           2,034.24              රත්නපුර - බදුල්ල

නකල්ස්                 1,862.94               මහනුවර

කොටගල              1752.60                මහනුවර - නුවරඑළිය

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...