ඔයාලා දන්නවාද ලොව මෙතෙක් ඇසුණු දරුණුතම ශබ්දය මොකද්ද කියලා. එය 1883 දී ඉන්දුනීසියාවේ ක්‍රැකටෝවා ගිනි කන්ද පුපුරා ගිය ශබ්දයි. මෙය කොතරම් විශාල ශබ්ධයක්ද කියනාවා නම් හරියට හයිට්‍රජන් බොම්බ 30ක් පුපුරා යන ශබ්ධයට සමානයි. මේ ගිනි කන්ද පුපුරා යාමත් සමඟ කන්ද සමතලා වී මුහුද මතු වූ බව වාර්ථා වේ. එපමණක් නොව මෙහිදී මිණිස් ජීවිත 36,00ක් පමණ විනාශ වී ගොස් ඇත.
මේ සිදුවීම සම්බන්ධව නිපදවන ලද පැරණි චිත්‍රපටියක් තියනවා 'Krakatoa East of Java' යන නමින්.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක