Sunday, July 22, 2012

VLC මීඩියා ප්ලේයර් එකේ අලුත්ම සංස්කරණය VLC - 2.0.3/

VLC මිඩියා ප්ලෙයර් එකේ අලුත්ම සංස්කරණය ඩවුන්ලොඩ් කර ගන්න. ලෝකයේ තියෙන ඕනෑම පොමැට් එකකින් ඇති වීඩියෝ ඔඩියෝ ෆයිල් ඔබට මෙය මගින් ධාවනය කර ගත හැක. vlc මීඩියා ප්ලෙයර් එක නිදහස් මෘදුකාංගයක් ලෙස එය ලබා දේ.

2 Comments
Tweets
Fb Comments

2 comments:

  1. ස්තුතියි සහෝ..අඩවිය පොඩ්ඩක් වෙනස් වෙලා වගේ පේනවා..හ්ම්ම් මෙහෙම හොඳයි! :)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් වෙනස් කලා හලෝ. තැන්ක්ස්

      Delete

Related Posts Plugin for WordPress, Blogger...