Sunday, August 5, 2012

ඕඩියෝ කිලිප් අප්ලෝඩ් කර තැබිය හැකි සවුන්ඩ්ක්ලවුඩ්/Soundcloud

සවුන්ඩ්ක්ලවුඩ් වෙබ් අඩවියේ එකවුන් එකක් සාදා ගත් පසු ඔබට ඔබ ලඟ ඇති ඕඩියෝ ක්ලිප් මෙම වෙබ් අඩවියට අප්ලෝඩ් කර රඳවා තබා ගත හැක. එමෙන්ම එම ඕඩියෝ ක්ලිප් එක ඇති තැන පෙන්වන ලින්ක් එකක් ඔබේ වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවියට එක් කර ගත හැක.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...