ප්‍රංසයේ පැරිස් නුවර ඉහල අහස් කුස පුරා නැගි සිටින යොද කුලුණ ගැන ඔබ අසා
ඇතිවාට සැකයක් නෑ. නමින් අයිෆල් කුලුණ මිහිමත ඉදි කරන ලද යෝද කුලුණු වලින් එකකි.
මේ ය ප්‍රංශයේ පැරිස් නගරයේ සංකේතය බඳුය. මෙය පැරිස් නගරයේ ඇති උසම ගොඩනැල්ලද වේ.
මේ කුලුණ නිර්මාණය කර ඇත්තේ තනිකරම යකඩ වලිනි. අයිෆල් කුලුණ නිරීක්ෂණ කුලුනක් ලෙස
හා රේඩියෝ විකාශන කුලුනක් ලෙස භාවිතා කරයි.
වර්ෂ 1887 දී ඉදි කිරීම් ඇරඹූ අයිපල් කුලුණ 1889 දී වැඩ අවසන් කර ඇත. අයිෆල් කුලුණේ සැලුසුම්
නිර්මාණ ශිල්පියා මෙන්ම ඉංජිනේරු ශිල්පියාද වන්නේ ගස්ටෙව් අයිෆල් (Gustave
Eiffel) මහතාය. මෙය වර්ෂ 1930 වන තුරුම ලෝකයේ උසම ගොඩනැගිල්ල විය.
ඉහලින් පිහිටා ඇති ඇන්ටනාවත් සමඟ අයිෆල් කුලුණ උස 324m (1,063 ft)වේ. මෙහි සාමාන්‍යය උස 300m පමණ වේ. එසේම කුලුණේ
තුන්වන තට්ටුවට උස 273m(896 ft) වෙයි. මෙය තට්ටු තුනකනට ඉදිකර ඇත. මේ ව්‍යාපෘතිය වැස
සඳහා මිණිසුන් 300ක් පමණ යොදවා ඇත. කුලුණේ බර ටොන් 7000 ක් පමණ වේ. ඇණ හැර යකට කැබලි 15000 ක් පමණ යොදා ගෙන ඇත. අයිෆල්
කුලුණ සඳහා වාර්ශිකව විදුලිය කිලෝ වොට් පැය 75ක ප්‍රමාණයක් වැය වේ. එමෙන්ම
නරබන්නන්ට ටිකට් නිකුත් කිරීමට ටොන් 2කක කඩදාසි යොදා ගනි.
![]() |
අයිෆල් කුලුණේ අත්තිවාරම |
අයිෆල් කුලුණ ඉදි කරන කාලයේ ගත් දුර්ලභ ඡායාරූප
දුර්ලබ සේයා සමගින් වටිනා මෙහෙවරක් ඔබට තුති.
ReplyDeleteස්තූතියි යාලුවා
Deletemachan 75 Kw newe 75 Mw wennathi..
ReplyDeleteeth e pramaneth wenna baha..ita wada godak wadi wenna ona..
meke theme eka balanna ahata amarui...
ස්තූතියි ගොඩක් මේ වටින විස්තරයට..
ReplyDeleteබලන්න යන්න ආසාවෙන් ඉන්නවා.. :)
කවුද කෙනෙක් අයිෆල් කුළුණ කසාදත් බැන්දලුනෙ..
දුරලභ තොරතුරු රැසක්....
ReplyDeleteදුරලභ තොරතුරු රැසක්....
ReplyDelete