Friday, October 12, 2012

ඉන්ටනෙට් ඩවුන්ලෝඩ් මැනේජරය

ඉන්ටනෙට් ඩවුන්ලොඩ් මැනේජරය (IDM) භාවිතා කර ඔබ නිතරම වීඩියෝ ෆයිල්, ඕඩ්යෝ ෆයිල්, මෘදුකාංග, වැනි දේ ඔබ ඉන්ටනෙට් එක හරහා ඩවුන්ලොඩ් කර ගන්නවා ඇත. IDM භාවිතයේදි ඔබට පැන නගින ගැටලුවක් වන්නේ දවස් 30 ක් වැනි කාලයක් සඳහා IDM භාවිතා කිරීමට ඉඩ දී රිජිස්ටර් කරන ලෙස දන්වන මැසෙජයක් දිස් වී ඔබට තව දුරටත්    IDM භාවිතයට ඉඩ දෙනු නොලැබේ. මේ අපහසුතාවය මග හැර ගැනීමට පහත පැච් පයිල් එක භාවිතයෙන් කර ගත හැක.


මුලින්ම ඔබ IDM මෘදුකාංගය ඉන්ටනෙට් එකෙන් ඩවුන්ලොඩ් කර ගෙන ඔබේ පරිගණකයේ ඉස්ටෝල් කරන්න. පසුව ඔබ IDM ඉස්ටොල් උන ෆොල්ඩරය විවෘත කර ගෙන එය තුලට පැච් පයිල් එක කොපි කර ගන්න. පසුව පැච් පයිල් එක මත කිලික් කර රන් කර ගන්න. එවිට පහත පරිදි වින්ඩෝ එකක් ලැබේ.


මෙහි පැච් යන බටන් එක මත කිලික් කල පසු පහත පරදි ඩයලොග් බොක්ස් එකක් ලැබේ. ඩයලොක් බොක්ස් එකේ ඔබේ පරිගණකයේ යුසර් නේම් එක ලබා දෙන්න. ඉන් පසු ඔකේ කරන්න.


පසුව පැච් වේ. එය පහත වින්ඩෝ එකේ පරිදිය. ඉන් පසු ඔබට කිසිදු කරදරයක් නොමැතිව IDM භාවිත කල හැක.





9 Comments
Tweets
Fb Comments

9 comments:

  1. එළකිරි මල්ලි. මේ මේ වගේ ඒවත් නිකන්ම අමුවෙන්ම කියන්නේ නැතුව ටිකක් වැඩදාලා ,,පටලෝලා කියපන්. එතකොට ඔය කුණුහබ්බ බලන්න බ්ලොගි ගාණෙ අවිදින එව්වෝ ඇවිත් මොනා හරි කියලා යයි. ජය වෙවා...

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ අයියා. මොකටද ඔය එක එක විකාර කිය කියා පටලවන්නේ. අනික කවුරුවත් නිකරුනේ රස්තියාදු ගසසවන්න ඕනේ නෑනේ මෙකේ. යමක් ගන්න එන අයට යමක් ලේසියෙන්ම දෙන එක හොඳයි නේද? මොකටද කාගෙවත් කාලය කා දමන්නේ.

      Delete
  2. එල මචෝ..!!

    ReplyDelete
  3. වැදගත් ගැජට් එකක් මල්ලී

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...