Sunday, May 19, 2013

ලොව මෙතෙක් ඇසුණු දරුණුතම ශබ්ධය

     ඔයාලා දන්නවාද ලොව මෙතෙක් ඇසුණු දරුණුතම ශබ්දය මොකද්ද කියලා. එය 1883 දී ඉන්දුනීසියාවේ ක්‍රැකටෝවා ගිනි කන්ද පුපුරා ගිය ශබ්දයි. මෙය කොතරම් විශාල ශබ්ධයක්ද කියනාවා නම් හරියට හයිට්‍රජන් බොම්බ 30ක් පුපුරා යන ශබ්ධයට සමානයි. මේ ගිනි කන්ද පුපුරා යාමත් සමඟ කන්ද සමතලා වී මුහුද මතු වූ බව වාර්ථා වේ. එපමණක් නොව මෙහිදී මිණිස් ජීවිත 36,00ක් පමණ විනාශ වී ගොස් ඇත.




1 Comments
Tweets
Fb Comments

1 comment:

  1. මේ සිදුවීම සම්බන්ධව නිපදවන ලද පැරණි චිත්‍රපටියක් තියනවා 'Krakatoa East of Java' යන නමින්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...