ජපානයේ ජාතික පුෂ්පය සකුරා මල වේ. මාර්තු මාසය වන විට සකුරා මල් පිපීම ආරම්බ වේ.
ඔකිනාව ප්‍රෙද්ශයෙන් මුලින්ම මල් පිපීම ආරම්බ වේ. මේ කාලයට සිරිතක් ලෙස ජපන්
ජාතිකයන් සකුරා මල් බැලීමට යයි. මුලු පරිසරයම සකුරා මල් පිපිපෙන කාලයට ඉතාමත්
ඡමත්කාර ජනකය.
ජපන් ජාතිකයන් සකුරා මල් ගස් යට පවුල පිටින්ම වාඩි වී සකුරා මල් නරඹමින්
සාකේ ගනිමින් විවිධ ආහාර ගනිමින් සතුටින් කාලය ගත කරයි. මෙය ඔහුන් වසරක් පාසා සිදු
කරන ක්‍රියාවලියකි.
Awesome ..superb photos i ever seen abt Sakura ....
ReplyDeleteනිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!