Tuesday, May 21, 2013

සිංහ කූඩුවක සිදු කල මංගල උත්සවය

            මේ හැබයි ටිකක් වෙනස් කතාවක්. සමහර විට මේ කතාව අහන කොට මේ මිණිස්සුන්ට පිස්සුද කියලා හිතෙයි. 1955 දී තමයි මේ සිංහ කූඩුවක සිදු කල මංගල උත්සවය ගැන වාර්ථා වෙන්නේ. දකුණු අප්‍රිකාවේ ජොහැන්නස් බර්ග් නුවර හර්මන් සහා ඇන්ජි පොලිමස් යන දෙදෙනාගෙ මංගල උත්සවය සිදු කර තියෙන්නේ සිංහ කූවක් ඇතුලේ ය. 


      මේ වගෙ අරුම පුදුම විවහා උත්සවයක් ඔයාලාගෙ පැත්තේත් සිදු උනොත් නෙතින් එහා අපිට දන්වන්න  හොඳ්.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...