Sunday, May 19, 2013

මිණිසුන් විසින් නිර්මාණය කල ලොව විශාලතම ජලාශය

      ඔයාලා දන්නවාද ලොව මිණිසුන් විසින් නිර්මාණය කරන ලද විශාලතම ජලාශය මොකද්ද කියලා. මේ කතාව ඇසුවොත් ඔයාලා පුදුමත් වෙවී. අක්කර 130,000,000 ක ජල ධාරිතාවක් ඇති මිණිසා විසින් තනන ලද ලොව විශාලතම ජලාශය කරිබා වැවයි. මෙය අප්‍රිකාවේ සැම්බියාව හා රොඩේශියාව අතර පිහිටා ඇත. එය 1958 - 1963 දී කුඹුරු වලට ජලය සැපයීම සඳහා නිර්මාණය කර ඇත. මෙම වැව තනා ඇත්තේ සැම්බිසි ගංඟාව හරහා වෙල්ලක් බැඳීමෙනි.



කැරිබා වැවේ පුමාණය පිළිබඳ විස්තර:

  • දිග - 220Km   (140mi)
  • පළල - 40Km    (20mi)
  • මතුපිට වර්ගඵලය - 5,580Km2      (2,150Km2)
  • ජල ධාරිතාව - 185Km3    (44Km3
  • සාමාණ්‍යය ගැඹුර - 29m   (95ft)
  • වැඩිම ගැඹුර - 97m     (320ft)
  • ජලාශයේ ඇති ජල ප්‍රමාණයේ බර 180 000 000 000 000Kg     (200bilion Tons)




     ඔන්න ඉතින් මේ වගෙ විශාල ජලාශයක් එහෙම හැදුවොත් ඔයාලාගෙ පැත්තේ නෙතින් එහා අපිට දන්වන්න.
4 Comments
Tweets
Fb Comments

4 comments:

  1. හොද තොරතුරක්

    ReplyDelete
  2. mewa aththa neda ...? mokada meke yana samahara ewa amu kebbane...:D

    ReplyDelete
    Replies
    1. en.wikipedia.org/wiki/Lake_Kariba

      hari hari me thiyenne...

      Delete
    2. මෙහි ඇති තොරතුරු වගකීමෙන් යුතුව ඉදිරිපත් කරන බව සඳහන් කිරීමට කැමැත්තෙමු. සමහර විස්තර සමහර විට හිතා ගැනීමටත් බැරි ඒවා විය හැක නමුත් එවා සත්‍යය තොරතුරු බව කරුණාවෙන් සඳහන් කරමි. අදහස් දැක්වීම පිළිබඳව ඔබට ස්තුතියි. අවශ්‍යය දේ පමණක් නෙතින් එහා වෙතින් ගන්න අනව්‍යය දේ නොගන්න. මෙහි අඩංගු කරුණු පිළිබඳව ස්වං විභාගයක් කිරිම කියවන අය සතුය.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...