Saturday, May 25, 2013

හය පාරක් අකුණු වැදුනු කෙනෙක්

     අකුණක් වැදුනොත් ඉතින් මලා තමයි.  හැබයි ඉතින් හය පාරක් හෙන ගහලත් මැරුණෙ නැති කෙනෙක් ඉදලා තියෙනවා. ඔහු ඇමරිකානු ජාතික රොයි. සී. සිලුවියන් ය. ඔන් ඉතින් හෙන හත වදින්න කියලා නියනවා නෙමෙයි ඔන්න. කොහොම වෙතත් හෙන හතක් වැදිලත් මැරුණ නැති කෙනෙක් හිටියොත් නෙතින් එහා අපිටත් කියන්න හොඳේ.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...