Saturday, May 25, 2013

සිරුරෙන් විදුලි සැර පිටවෙන කාන්තාවක්

    විදුලිය කියන්නේ අපිට නැතුවම බැරි දෙයක්. හැබයි ඉතින් විදුලිය නිපදවන කාන්තාවක් ඉන්නවා කීවොත් සමහර විට ඔබ පුදුමත් හිතේවී. නෑ ඇත්තෙන්ම එහෙම කාන්තාවක් ඇමරිකාවේ වාසය කර ඇත. වේලාවකට ඔබට හිතෙයි ඇය ඩයිනමොවක්ද කියා. නමින් ඇය ජෙනීය. අමරිකාවේ මිසොරි ජනපදයේ ඇය උපත ලබා ඇත. 

         ජෙනි ගේ ශරිරයෙන් විදුලිය නිපදවෙන්න පටන් අරන් තියෙන්නේ ඇග් වයස අවුරුදු 14දී සිටය. පසුව ඇගෙ ශරිරය විදුලිය ගබඩා කල හැකි කොෂයක් බවට පත් වී අතර ඇගෙ ඇගිලි තුඩුවලින් ගිනි පුපුරු විසි වෙන්න පටන් ගෙන ඇත. ඒ වගේම ජෙනීගෙ ඇඟට අත තැබූ සෑම කෙනෙකුටම විදුලි සැර වැදී ඇත. ඒ නිසාම ඇගෙන් සියන්ලෝම ඈත් වී ඇත. පුරා වසර 2ක පමණ කාලයක් ජෙනීයේ ශරිරය තුල විදුලි බලය ක්‍රියාත්මක වී ඇති අතර ඇය වැඩිවියට පැමිණෙනවාත් සමඟ විදුලි බලය ඇගෙන් අතුරු දහන් වී ඇත.

      ඔන්න ඉතින් මේ වගෙ විදුලිය නිපදවන කෙනෙක් හිටියොත් නෙතින් එහා අපිට කියන්න හොඳේ.
1 Comments
Tweets
Fb Comments

1 comment:

  1. හානේ............කොහොමද පවිත්‍රාගේ ඇඟේන් පිටවෙන විදුලිය. මම හිතන්නේ පවිත්‍රාත් තවම වැඩිවිය පැමිණිලා නැහැ. එයා ජනතාව අතින් වැඩිවිය පැමිණෙන්නේ ඊළඟ මැතිවරනේදී තමයි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...