Saturday, May 25, 2013

ලේන්සු වලින් සොහොනක් සරසයි

    මිය ගිය අයගෙ සොහොන් සැරසීම අතීතයේ ඉදන්ම කල දෙයක්. හැබයි මේ කතාව ඇසෙන්නේ මිසරයෙන්. මිසරය කීවාම සොහොන් ගැන ප්‍රසිද්ධ තවත් රටක් ලොකේ නැති තරම් ය. මිසරයේ ජීවත් වූ කාන්තාවක්ගෙ සොහොනක් සරසනු ලබලා තියෙන්නේ ඇය විසින් එකතු කරනු ලැබූ අත් ලේන්සු වලින්ය. ඇය මිය යන විට අත් ලේන්සු 37,000ක් පමණ එකතු කර තිබුණි. මෙලෙස ඇගෙ සොහොන ඇගෙ අත් ලේන්සු වලින් සරසන්න ඇය මිය යාමට පෙර ඉල්ලීමක කර ඇත.

       මේ වගෙ වෙනස් විදිහට සොහොනක් සරසලා තිබුනොත් නෙතින් එහා අපිට දන්වන්න.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...