Friday, May 24, 2013

තිරිසන් සතුනුත් සාක්කි දීමට කැඳවලා

      අනේ අප්පා මෙහෙමත් වැඩක්. මේ කතාව වාර්ථා වන්නේ ස්විට්සර්ලන්තයෙන්. හැබයි ඉතින් තිරිසන් සතුනුත් සාක්කි දෙන්න උසාවියට ගෙන ආ අවස්ථා ඉතිහාසයෙන් වාර්ථා වී ඇත. මිනී මැරුමකට චෝදනා ලැබූ පුද්ගලයෙකු තමා නිවැරදි කරු බවට ඔප්පු කරන්න සාක්ෂි කරුවන් ලෙස උසාවියට ගෙන ඇවිත් නියෙන්නේ තමන්ගෙ බල්ලා, බළල හා කුකුලාය. 

     ඔන්න ඉතින් තිරිසන් සතුන් ඉන්න තැන වැරදී එහෙම කරන්න එපා හොඳේ. සත්තුත් උසාවිට ඒවී. ඉතින් යාලුවනේ මේ වගෙ කතාවක් ඔයාලාගේ පැත්තේ වාර්ථා උනොත් නතින්ප එහා අපිට දන්වන්න අමතක කරන්න එපා. මේත ඉතින් ලංකාවනේ ඒ හන්දා ලපංකාවේ උසාවි වලින් ලොවෙත් නැති කතා ඇසේවි.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...