Saturday, May 18, 2013

මිණිස් ඇදුම් අන්දවා ඌරෙකු මරා දමයි

          ඔන්න මම ගෙනවා ටිකක් අමුතු විදිහේ කතාවක්.  මේ නඩු විභාගය සිදු වෙලා තියෙන්නේ ඌරෙකුට විරුද්ධවයි. අත දරුවෙකු මරා දැමීමේ වරදට හසු වූ ඌරෙකුට විරුද්දව පැවති නඩු විභාගයක් කි.ව 1380 ප්ලායිස් නගරයේ නොමන් ජාතිකයන් ඉදිරියේ උත්සව ශ්‍රීයෙන් සිදු කර ඇත. මෙහිදි වරදකරු බවට පත් වූ ඌරා හට මිණිස් ඇදුම් අන්දවා දංගෙඩිය වෙතට ගෙන ගොස් මරණීය දණ්ඩනය පමුණුවන ඇත.. 

      ඔන්න ඉතින් ඔයාලාගේ පැත්තෙත් මේ වගෙ නඩු විභායක් උනොත් නෙතින් එහාඅපිටත් කියන්න හොඳේ.
2 Comments
Tweets
Fb Comments

2 comments:

  1. මුස්ලිම් පොරක්ද දන්නේ නැ විනිසුරු

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...