Sunday, May 5, 2013

කෝටිපති හිඟන්නා

     මම අද කියන්න යන කතාව ටිකක් වෙස් විදිහේ පුදුම කතාවක්. ඔයාලා කෝටිපති හිඟන්නෙක් ගැන ඇහැව්වොත් පුදුමත් වෙවි. නමුත් ඇත්තටම ලොව එහෙම හිඟන්නෙක් ඉදලා තියෙනවා. මේ කතාව වාර්ථා වෙලා තියෙන්නේ ජර්මනියේය. 

   රෙක්ස් ද ලියොන් නම් මේ ධනවත් පුද්ගලයා ජර්මනියේ කුලී කරුවන්ගෙ මඩුවල ලැගම්ගෙන සිඟන්නෙකු මෙන් ජීවිතය ගත කර ඇත. මෙයට හේතුවලෙස සැලකෙන්නේ තම බිරිඳගේ කෘෘර කම් දරා ගත නොහැකි නිසා බවය. ඔහු හට සිය බිරිඳ සමඟ සාමකාමි පවුල් ජීවිතයක් ගෙනියන්න නොහැකි වී ඇත. ලියොන් ජර්මිනියේ ප්‍රධාන නගරයේම ජීවත් වුවත් වන්ශවත් සාමාජයට එය අභිරහසක් විය. සිඟන්නන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ ඔහ් සිඟන ගැහැනියක් සමඟ ඉතා සතුටුදාක ජීවිතයක් ගත කර ඇති බව ඔහුගෙ මරණින් පසුව හෙලි වී ඇත. 
2 Comments
Tweets
Fb Comments

2 comments:

  1. මෙහෙම මිනිස්සු පුදුමයක් නෙවේ මේ වගේ අය ලංකාවෙත් ඕන තරම් ඉන්නවා.

    ReplyDelete
  2. ෂල්ලි තිබුනට මොලේ නැති එකෙක්..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...