Wednesday, May 1, 2013

දරුවන් 35ක පියෙක්

         හොන්ඩියුරාස් දූපත් වල වාසය කල ගොවියකුට දරුවන් 35 දෙනෙක් සිට ඇත. එමෙන්ම මොහු රට මුණුබරු මිණිබිරියන් 40ක්ද සිටී. බලාගෙන යන කොට බර පැමලි එකක් වගෙ. මේ ගොවියා හොන්ඩියුරාස්  වලින් ඈත ගමක දුෂ්කර ජීවිතයක් ගෙවා ඇත. මේ වගෙ දරුවන් ගොඩාක් ඉන්න පියෙක් හිටියොත් ඔන්න නෙතින් එහා අපිටත් කියන්න හොඳේ.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...