Thursday, May 2, 2013

අවුරුදු 22ක් කෑම බීම නැතුව ජීවත් වූ කාන්තාව

       ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රදේශයේ ජීවත් වූ චතුරාබායි තොබරේ පුරා වසර 22ක් ආහාර නොමැතිව ජීවත් වූ කාන්තාවක්. ඇය  ඝණ ආහාර කිසිවක් ආහාරයට නොගත් අතර හැබයි දිනකට වතුර ලීටර් 4ක් පානය කල බව වාර්ථා වේ. 1982 මැයි 12 වන දින ඉන්දියාවේ පල වූ ඉන්දීය එක්ස්ප්‍රස් පුවත්පත ඇය උපන් දා පටන් ආහාර කිසිවක් නොගත්තත් සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් ගත කර ඇති බව වාර්ථා කර ඇත.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...