Tuesday, April 30, 2013

සිප්පි කටු දෙකකට බිරිඳක් ලබා දෙන රටක්

          සිප්පි කටු දෙකකට බිරිඳක් ගන්න පුලුවන් කියලා ඇහුවොත් ඔයාලා පුදුමත් වෙවී. මේ නෙතින් එහා කතෘට පිස්සු හැදිලාද කියලා. ඒ කෙසේ වෙතත් සිප්පි කටු දෙකකට බිඳක් ලබා දුන් රටක් ඈත අතිතයේ  වාර්ථා වේ. ඒ රට අන් කිසිවක් නොව අප්‍රිකාවයි. ඈත අතීතයේ දී අප්‍රිකාවේ මුදල් ලෙස භාවිතා කර ඇත්තේ සිප්පි කටුය. කාලයත් එක්කම සිප්පි කටු දෙකකට බිරිඳක් ගන්න පුලුවන් උනත් පසුව එය සිප්පි කටු 2,500 දක්වා වැඩිවෙලා ඇත.
2 Comments
Tweets
Fb Comments

2 comments:

Related Posts Plugin for WordPress, Blogger...