Tuesday, April 30, 2013

පිටු 400ක් ඇති ලොව විශාලතම පෙම්පත

           හේ හේ යාලුවනේ ඔයාලත් පෙම් කරලා ඇතිනේ. ඉස්සරනම් ඔන්න පෙම් වදන් පුරවලා පෙම් පත් ලියන්න ඇතිනේ. මේ කාතාවත් අන්න ඒ වාගෙ කතාවක්. පළමු වන එළිසබෙත් යුගයේ එක් ඇමතිවරයෙක් ලියපු පෙම් පතක් මේක. ඇත්තටම කීවොත් ලොව වීශාලම පෙම්පත මෙය වේ. මෙහි පිටු 400ක් අඩංගු වෙයි. එමෙන්ම වචන 410,000ක් පමණ ලියා ඇත. දැනට මේ ලොව විශාලතම පෙම්පත කෞතුකාගාරයක තැන්පත් කර ඇති බව වාර්ථා වේ.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...