Monday, April 29, 2013

අවුරුදු හතක් තුල බාල තරුණ මහලු වියට පත් උන මිණිසා

               මේ කතාව අසුවොත් ඔයලා පුදුමත් වේවි. එංගලන්තයෙන් තමයි මේ කතාව වාර්ථා වෙලා තියෙන්නේ. චාල්ස් ටාල්ස්වරින 1829 දී මේලොව එළිය දුටුව ඇත. බාල, තරුණ, මහලු යන මිණිස් ජීවිතයේ ප්‍රධාන අවදි තුන ඉපදි අවුරුදු 7ක් ඇතුලත චාල්ස් ගත කර මිය ගොස් ඇත. මොහු සත් හැවිරිදි වියේදි මහල්ලෙකු මෙන් හිසකෙස් රුවුල පැසී ඇඟ රැලි වැටී 1836 දී මිය ගියේය. 

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...