Monday, July 9, 2012

මිතුරන්ගෙ එදිනෙදා තොරතුරු හොයා දෙන වෙයාරා යූ නව්/Wayn

Wayn හි එකවුන්ට් එකක් ආරම්බ කල පසු ඕනෑම ඉමෙල් එකකට උවත් පනිවිඩ යැවීමෙන් යාලුවන් ගැන සොයා බැලිය හැක. එමෙන්ම wayn හරහා ඕනෑම මොහොතක යාලුවන් කරන ප්‍රසිද්ධ වැඩ ගැන දැන ගත හැක. මෙම වෙබ් අඩවිය ක්‍රියාත්මක වන්නේ සෝෂල් නෙට්වක් ක්‍රමයටය.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...