Monday, July 9, 2012

යූ ටියුබ් වීඩියෝ ඩවුන්ලොඩ් කර දෙන ජෙට්ටෝයි

JetToy හරහා ඔබට යූ ටියුබ් වෙබ් අඩවියේ ඇති වීඩියෝ ඩවුන්ලොඩ් කර ගත හැක. මෙම වෙබ් අඩවියේ ඇති බොක්ස් එක මත ඔබ ඩවුන්ලෝඩ් කරන්නට යන යූ ටියුබ් වීඩියෝ එකේ වෙබ් ලිපිනය ලබා දී ඩවුන්ලෝඩ් බටන් එක එබීමෙන් ඔබට අවශ්‍යය යූ ටියුබ් වීඩියෝව ඩවුන්ලෝඩ් කර ගත හැක.




JetToy

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...