Friday, June 8, 2012

ලොව කුඩාම රටවල්


නම                       පිහිටීම                          විශාලත්වය
                                                                  ව./කි.මී.

වතිකානුව              යුරෝපය                         0.44

මොනාකෝව         යුරෝපය                         1.50

නවුරු                    දකුණු ශාන්තිකර              20.72

ටුවාලු                    දකුණු ශාන්තිකර              25.90

සැන් මැරිනෝ        යුරෝපය                         61.12

ලෙව්ටෙන්ඩින්        යුරෝපය                        157.99

මාලදිවයින             ඉන්දියන් සාගරය             297.85

මෝල්ටාව              මධ්‍යධරණිය                    315.98

ග්‍රැනඩාව                කැරබියන්                        344.47

ශාන්ත වින්ස්ටන්     කැරබියන්                        388.50

සී සෙල්ස්               ඉන්දියන් සාගරය              404.04

බාබඩොස්              කැරබියන්                        429.94

ඇන්ඩෝරාව           යුරෝපය                         453.25

සිංගප්පූරුව             ආසියාව                           580.16

ශාන්ත ලුසියා          කැරබියන්                        616.42

කිරිබති                   දකුණු ශාන්තිකර               683.76

බහරේන්                ආසියාව                            621.60

ටොන්ගා                දකුණු ශාන්තිකර               699.30

ඩොමිනිකාව           කැරබියන්                         751.10

සාවෝ තොම්          දකුණු අත්ලාන්තික්            963.48

2 Comments
Tweets
Fb Comments

2 comments:

  1. කිරිබතී කියලා එකකුත් තියෙනවාද ?? අපි ඉන්නේ කිරිබත්ගොඩ කිට්ටුව

    ReplyDelete
    Replies
    1. ඔව් බන් කිරිබති කියලා රටක් තියෙනවා. හැබැයි කිරිබත්ගොඩ කිට්ටුව ඒ නම තියෙන රටක් තියෙනවාද බන්.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...