Saturday, January 18, 2014

nethineha.com/නෙතින් එහා

     

ලංකාවේ මෙතෙක් බිහි උන නිදහස්ම අදහස් දැක්විය හැකි වෙබ්(පෝම්) අඩවිය නෙතින් එහා ඔබගෙ අදහස් හුවමාරු කර ගන්න සුහද ආරාධනා. නෙතින් එහා වෙබ් අඩවි ජාලයේ එක් වෙබ් අඩවියක් ලස නෙතින්එහා.කොම් හැදින්විය හැක. තාක්ෂණික, විද්‍යායත්මක, නිර්මාණාත්මක, අධ්‍යයාත්මක, අන්තර්ජාල ගැටැලු, නිවුස් වැනි ඕනෑම ක්ෂෙත්‍රයක අදහස් හුවමාරු කර ගත හැක. ජාතියක් වශයෙන් මුලු ලෝකය පුරා අපේ අදහස්, ගැටලු සාකාච්චා කරන්න දැනුම විනෝදය සපයා ගන්න නෙතින්එහා.කොම් හරහා ඔබට පුලුවන්.


4 Comments
Tweets
Fb Comments

4 comments:

  1. තැන්කුස් .. සුභ පැතුම්..

    ReplyDelete
  2. වැඩ නම් හැමදාම පටන් ගන්නවා පේනවා..ඒත් ඒවා ඉස්සරහට අරං යන්නෙ නැති එක තමයි අවුල..

    ReplyDelete
  3. අරන් යනවා බන් ඩිග්රි එක නිසා වෙලාව ගොඩක් අඩුයි බන්. ඒකට පාඩම් කරන්නත් තියෙනවා

    ReplyDelete
  4. අරන් යනවා බන් ඩිග්රි එක නිසා වෙලාව ගොඩක් අඩුයි බන්. ඒකට පාඩම් කරන්නත් තියෙනවා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...