Friday, March 15, 2013

ඔබ දන්නවාද 7



ලොව සිදු වන සෑම මරණ 10කින් 1ක් දුම් පානය නිසා සිදු වෙයි. මදක් සිතන්න. දුම් පානය කර ආකාලේ ජීවිතය නැති කර ගන්නවාද කියා. දුම් පානය නිසා හෘද රෝග. ලිංගික අප්‍රානිකත්වය, මානසික ආබාද වැනි දේ ඇති වේ.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...