Thursday, July 5, 2012

වෙබ් පිටු වල ප්‍රින්ට් ප්‍රිවීව් පෙන්වන ප්‍රින්ට් ෆ්‍රෙන්ඩ්ලි

ප්‍රින්ට් ෆ්‍රෙන්ඩ්ලි වේබ් අඩවිය මගින් වේ අඩවි වල ප්‍රින්ට් අවුට් ගන්නා විට අනවශ්‍යය පිටු ප්‍රින්ට් වීම වලක්වා ගැනීමට මෙම වෙබ් අඩවිය භාවිතා කල හැකිය. Print Friendly වෙබ් අඩවියෙ ඇති බොක්ස් එකේ ප්‍රින්ට් අවුට් ගන්න බලාපොරොත්තු වෙන වෙබ් අඩවියේ ලියා තබා print preview බොත්තම එබීම මගින් ප්‍රින්ට්ප්‍රිවීව් එක බලා ගත හැක. එයින් අවශ්‍යය පිටු තොරා ගත හැක.

printfriendly

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...