Thursday, July 5, 2012

පොස්ට් කොඩ්ස් සොයා දෙන ජියෝ පෝස්ට්කෝඩ්ස්

වේබ් අඩවි වල රෙජිස්ටර් වීමට පිරවිය යුතු විවිධ පොම් වල පොස්ට්කෝඩ්ස් ඉල්ලන අවස්ථා ඇත. එසේම යම් ලියුමක් හො තැපැල් භාන්ඩයක් නිවැරදි ලිපිනයට යැවිම සඳහා විවිධ රටවල විවිධ ප්‍රදේශ වල පොස්ට්කොඩ්ස් අවශ්‍යය විය ඇක. geopostcodes වෙබ් අඩවියෙන් ඔබට අවශ්‍යය පොස්ට්කොඩ්ස් ලබා ගත හැක.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...