Tuesday, July 10, 2012

මගෙ සිත ඔබ

මගෙ සිත ඔබ 
ලඟ අතර මං වෙලා
ආදරය මටම වද දෙනවා
මා කල වරද
ඔබට ආදරය කිරීමද
රත්තරං
2 Comments
Tweets
Fb Comments

2 comments:

  1. සමහරවිට ඒක වෙන්න ඇති ...

    ReplyDelete
  2. ආදරය සුන්දර වරදක් තමා. ඒත් ඒක තේරුම් ගන්නකොට පරක්කු වැඩියි....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...