Friday, June 29, 2012

ඔය දෙනෙත දෙහා

ඔය දෙනෙත දෙහා 
බලාගෙන කොතරම් වෙලා සිටියත්
එපා වෙන්නේ නෑ
ඒ තරම්ම ඔය දෙනෙත ලස්සනයි 
රත්තරං

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...