Saturday, April 13, 2013

අපූරු ලී කරත්තය


          බලන්න මේ දුප්පත් අහිංසක ලමයි කරන නිර්මාණ වල අපූර්වත්වය. පොසත් ළමයි ලස්සන ලස්සන අති නවීන සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කරද්දි මේ ළමයි ලී වලින් සදා ගත්ත කරත්ත වලින් සෙල්ලම් කරනවා. මෙයින් පෙනෙන්නේ දුප්පත් පොසත් බේදය නොවෙද? පුංචි කාලේ අපි ගොඩාක් ආසයි සෙල්ලම් කරන්න. ඒත් මේ ළමයිගෙ ලොකයේ කොතරම් අඩුපාඩු තිබුනත් ජීවිතය ලස්සන ගන්න දරන උත්සහයා දෙහා බලන්න.

           ටයිල් අල්ලපු මන්දිර නැති උනත්, සෙල්ලම් කරන්න සෙල්ලම් පිට්ටනි නැති උනත්, මේ මිහිකත මවුගෙ තුරුලේ සෙල්ලම් කරන ලමයි කොච්චර නම් ඇද්ද? එහෙත් මේ ලමයි අතර ඇති බෑදිම තනියෙන් සෙල්ලම් කරන පොසත් සමයි ලඟ නැතුවි ඇති. මේ ලමයිගෙ ලොකය තවත් සුන්දර වෙනවා නම් කොච්චර අගේද? 

අඩුම ගානේ මේ ලයිට ප්ලාස්ටික් සෙල්ලම් බඩුව්ක්වත් නැතුව ඇති නේද?

4 Comments
Tweets
Fb Comments

4 comments:

  1. ඔබටත් එසේම වේවා

    ReplyDelete
  2. තියෙන දෙයින් ඔවුන් සතුටු වෙනවා.අපිටත් හොඳ ආදර්ශයක්!

    සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  3. මිලදී ගත් සෙල්ලම් බඩුවකින් සෙල්ලම් කරන දරුවට වඩා මේ දරුවෝ මේකෙන් දැනුමක් නම් ලබා ගන්නවා. ඒ වගේම ඔවුන් ලොකු සතුටක් ලබනවා ඇති මේකෙන්. ඒත් ඒ දැනුමෙන් ඉදිරියට ප්‍රයෝජනයක් ගන්නත් ඔවුන්ගේ දුප්පත් කම හරස් වෙනවා.

    ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete

  4. මොනවා කියන්නද මන්ද ...විසදුම් නැති ප්‍රශ්න

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...