Friday, November 2, 2012

කළු සුදු නිමුන්නු


        මේ වගේ කළු සහ සුදු  පාට නිවුන් දරුවන් දෙදෙනෙක් ඉපදීම ලොක්යේ මිලියණයකට එකක් පමණක් සිදු විය හැකි දෙයක්. මේ දරුවො දෙන්නාම එකම මවගේ නිවුන් දරුවන් වන්නේය. මේ දරුවන් දෙදෙනා සමේ වර්ණය සහා ඇස් වල වර්ණය වෙනස්වය ඉපදී ඇත්තේ. මර්සියා සහා මිලි එම දරුවන් දෙදෙනාය. මර්සියාට තියෙන්නේ සුදු සහ දඹුරු වර්ණ හිසකෙස් වේ. එනම් ඇය අම්මා වගේය. නමුත් මිලි තාත්තා වගෙ කළු කොන්ඩයකට හිමිකම් කියනවා. මේ දරුවන් දෙදෙනා දකින කිසිවෙකුටත් මොහුන් නිවුන් දරුවන් කියලා හිත ගන්න අමාරුය. 


3 Comments
Tweets
Fb Comments

3 comments:

  1. හෑ? අපේ ගෙවල් පැත්තේ ඉන්නවා නිවුන් කොල්ලෝ දෙන්නෙක් එකෙක් කට්ට කලුයි අනිකා ටිකක් සුදුයි.එතකොට උන් දෙන්නත් පුදුම හිතෙන දෙයක්ද?

    ReplyDelete
  2. ඒකට නම් මට බොන්න ඕනේ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...