Thursday, October 11, 2012

නොමිලේ පිට රටට කොල් ගන්න

ලොකේ ඉන්නේ ඔබේ නෑදැයන්ට හිත මිතුරන්ට වියදමක් නොමැතිව කොල් ගන්න පුලුවන් නම් කොතරම් වටිනවාද කියා සිතෙනවා නේද? Globfone වෙබ් අඩවිය භාවිතා කර ඔබට වෙනත් රටවල් වල සිටින අයට IDD කොල් ලබා ගත හැක. දවසකට ඔබට නොමිලේ කතා කළ හැකි වාර පහක් Globfone වෙබ් අඩවිය මගින් ලබා දේ. එමෙන්ම දවසකට පස් වතාවක් නොමිලේ SMS පනිවිඩ යැවිය හැක. 


3 Comments
Tweets
Fb Comments

3 comments:

  1. Machan.. UK indala lankawata ganta puluwanda machan?

    ReplyDelete
  2. Mamath den sati ganak disse meluwa katha karanna eth weda karanne nee.sms witarai weda karanne.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...