ලීනා මෙදීනා ලෝකයේ ළා බාලතම මව වේ. ලීනා ඉපදුනේ 1933 සැත්තැම්බර් 27 වනදාය. දකුණු ඇමරිකාවේ පුංචි ගමක ය. ඇගේ වයට අවුරුදු 5යි මාස 8ක් වන විට ඇග් කුසින් දරුවකු මෙලොව එළිය දකියි කියා කිසිවකු නොසිතන්න ඇත. ඇග් කුසින් දරුවෙකු බිහි වුනේ 1939 මැයි 14වනදාය. පුංචි ලීනාගෙ කුස ඉදිරියට නේරා එද්දි ඇගෙ මව් පියො සිතුවේ ඇග් කුසේ විශාල ගෙඩියක් හට ගෙන ඇතැයිය. ඇගේ පියා ඇයව රෝහලට ගෙන යන ලදී. එහිදි තමයි දැන ගෙන ඇත්තේ ලීනා ගැබ් ගෙන බව. ඇගෙ දරුවාගෙ බර කිලෝ ග්රෑම් 2.7ක් වේ.
| ලීනා ඇගෙ දරුවා සහ වෛදරයා |

හත්දෙයියනේ මගේ ඔඩෙක්කේ දැන්ටිකකට කලින් හිටපු මයේ කෙල්ලගගේ වයසේ කෙල්ලෙක්නේ
ReplyDeleteතව තොරතුරු නැද්ද මේ ගැන,
ඒ අපරාදේ කරපු වල් බල්ලට දුන්න දඩුවම එහෙම