Saturday, June 30, 2012

ඈත ත්ෂිජය දෙස බලාගෙන

ඈත ත්ෂිජය දෙස බලාගෙන
අපි දෙන්නා 
අත් අල්ලාගෙන කතා කරපු
ඒ ලස්සන කාලය
අද වාගේ
තවමත් මට මතකයි 
රත්තරං...

1 Comments
Tweets
Fb Comments

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...