නම පිහිටීම උස
(මිටර්)
ඒන්ජල් වෙනිසිසුලාව 979.02
යොසිමයිට් එක්සත් ජනපදය 739.14
මාඩල්පොසන්(දකුණු) නොර්වේ 655.32
ටුගෙලා දකුණු අප්‍රිකාව 613.87
කිව්කිව්නන් වෙනුසුලාව 609.60
සදර්ලන්ට් නවසීලන්තය 580.34
රිබන් එක්සත් ජනපදය 491.34
ග්‍රේට්
කැමරැන්ග් ගුවානා 487.68
මාඩල්පාසන්(උතුර) නොර්වේ 467.87
ඩෙලා කැනඩාව 439.83
ගැවරින් ප්රංසය 422.15
ස්කිගේඩල් නෝර්වේ 420.01
හේවල් බ්‍රසීලය 403.86
ක්රිමල් ඕස්ට්‍රියාව 399.90
ටෘමෙල්බැච් ස්විස්ටර්ලන්තය 399.90
ටකකව් කැනඩාව 365.76
සිල්වර්
ස්ට්‍රෑන්ඩ් එක්සත්ජනපදය 356.62
වෝලමෑන් ඕස්ට්‍රේලියාව 346.56
වුලෝමොම්බ් ඕස්ට්‍රේලියාව 335.28
කැටරටා
ඩි කැන්ඩිලාස් කොළොම්බියාව 299.92
ලංකාවේ ඒවා අහලකින් වත් නැහැ වගේ ?
ReplyDeleteඅපොයි ඔව්. කොහොමත් ලංකාවේ ඒවා පොඩියි බන්. ලංකාවේ බඹර කන්ද දිය ඇල්ල මීටර් 240 ක් උස වෙලා ලඟින් ඉන්නවා. ඒච්චර තමයි ඉතින් ඔන් ආපේ.
Delete