Friday, April 27, 2012

මිතු දම


මිතුරු කමට බේද නැතේ. උස් පහත්, කුල මල, දුප්පත් පෝසත්, බාල මහලු, ගැහැණු පිරිමි, උගත් නූගත්, කලු සුදු, ජාති, ආගම්, බේද සුබෑ මිතුරු කමට නැත. ආදරය, දයාව, කරණාව මේ හැම එකක්ම යාලු කමේ පිරිලා ඉතිරිලා තියෙනවා. ඔබට ඔබේ සෑබැ මිතුරෙක් ඉන්නවානම් ඒ මිතුරා එක්ක සැමදා දුක සැප බෙදා ගෙන ජීවත් වන්න.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...