Friday, March 15, 2013

රොමේනියාවේ ට්‍රාන්ස්ෆාගාරසන් අදිවේගි මාර්ගය/Transfăgărăşan Highway Romania



       මේ ලොව අරුම පුදුම මාර්ගයක් වන රොමෙනියාවේ ට්‍රාන්ස්ෆාගාරසන් අදිවේගි මාර්ගයයි. නැතහොත් DN7C නමින් හැදින් වේ. මෙය රොමෙනියාවේ දෙවෙනි අදිවේගි මාර්ගය වේ. මේ මාර්ගය හරියට යුදමය උපායකට සැලසුම් කල මාර්ගයක් වැනිය. දිගින් කිලෝමිටර් 90ක් ඇඹරෙමින් හැරෙමින් සර්පිලාකාරව මාර්ගය දිවෙයි. ට්‍රාන්ස්ෆාගාරසන් අදිවේගි මාර්ගය ඓතිහාසික ට්‍රාන්සිල්වෙනියා, හා වොල්ලාචියා ප්‍රදේශ එකිනෙක සම්බන්ද කරයි. එනම් සිබුඋ සහා පිටෙස්ටි නගර අතර වේ. 

       
         ට්‍රාන්ස්ෆාගාරසන් අදිවේගි මාර්ගය 1970 - 1974 කාල වකවානු වලදි නිර්මාණය කරන ලදි. මේ මාර්ගයේ නැග්ම 2,034 ක් පමණ වේ. මේහි වාහන ගමන් ගන්නා සාමාන්‍යය වේගය පැයට කිලොමීටර් 40ක් පමණ වේ. බිංගෙවල් පහක් මේ මාර්ගය තුල පිහිටා ඇත. දිගම බිං ගේ මෙහි උසම ස්ථානය වන බලේ විල අසල පිහිටා ඇත. එය දිගින් මීටර් 800කි. මෙය රොමෙනියාවේ දිගම බිං ගේද වේ. මේ මාරගය අසල බලේ විල සහා බලේ දිය ඇල්ල පිහිටා ඇත.



1974 දී


  
  
2 Comments
Tweets
Fb Comments

2 comments:

  1. අගනා විස්තරයක් . බොහොම ස්තුතියි..එන්නං දිගටම මේ පැත්තේ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...