Wednesday, July 11, 2012

ඈත ක්ෂිතිජය දෙස බලාගෙන

ඈත ක්ෂිතිජය දෙස බලාගෙන
තනියම මේ පාලු හැන්දාවේ
නිසල වැව් දිය දෙස නෙත් යොමා
බලන් උන්නේ ඔබගේ රුව මතු වන තුරුය

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...