Friday, June 1, 2012

ශ්‍රි ලංකාව


ශ්‍රි ලංකාව


ශ්‍රි ලංකාව හඳුන්වන වෙනත් නම්

හෙළය
හෙලදිව
සිහලදේශය
පෙරදිග මුතු ඇටය
ලංකා
සිංහලේ
සීලාන්
සිලොන්
සෙරන්දිබ්
තැප්‍රෝබේන්
සිව් හෙලය
තම්බපන්නී
සීලදීප
රත්නදීප

පිහිටීම

ආසියා මහද්විපයට අයත්ය.
දකුණු ආසියානු රටකි.
ඉංදියන් සාගරය මැද පිහිටා ඇත.
ආසන්නම රට ඉන්දියාව වෙයි.
මෙය දූපතකි.
         
භූ විෂමතාව

විශාලත්වය වර්ගකිලොමීටර් 65,610  කි.
භූමිය ප්‍රධාන කලාප තුනකට බෙදේ - මධ්‍යම කඳුකරය, අභ්‍යායන්තර තැනිතලා , වෙරලබඩ තැනිතාලා
දිග - 435 km (දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා)
          පලල - 225 km (කොළඹ සිට සංගමන්කන්ද තුඩුව දක්වා)
          උසම ස්ථානය - පිදුරුතලාගල (2,524.13 m)
          දිගම ගඟ - මහවැලි
          උසම දිය ඇල්ල - බබරකන්ද
          ලොකුම වැව - සේනානායක සමුද්‍රය

දේශගුණය

ශ්‍රි ලංකාව මොසම් වැසි වලින් පෝසත් ඝර්ම කලාපිය රටකි. මෙහි තෙත් දේශගුණයේ සිට වියළි දෙශගුණය දක්නට ලැබේ. පුධාන වශයෙන් නිරිතදිග හා ඊසාන දිග වසයෙන් මොසම් කාල දෙකක් දකින්ට ලැබේ. කඳුකර ප්‍රදේශ තෙත් බවින් හා උතුරු නැගෙනහිර ප්‍රදේශ වියලි බවින් යුක්තය.
         

ජනගහනය

මිලියන 20 පමණ ජනගහනයක් ජීවත් වෙයි.

භාෂා

ප්‍රධාන භාෂාව සිංහල වේ.
දෙමල, ඉංග්‍රිසි

ආගම්

බුද්ධාගම ( බහුතරයක් අදහන ආගම වෙයි)
හින්දු
ඉස්ලාම්
ක්‍රිස්තියානි

ජන වර්ග

සිංහල (බහුතරයක් සිංහල ජාතිය වේ)
දෙමල
මුස්ලිම්
බගර්
මැලේ හා වෙනත්

අගනුවර : ශ්‍රි ජයවර්ධන පුර කොට්ටේ

මුදල් ඒකකය : ශ්‍රි ලංකා රුපියල්

වේලාව : GMT + 5.30





          

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...