Saturday, March 3, 2012

දිරිය මිණිසා

අත පය නැති උනත් නොවි පසු බැස, යමු ඉදිරියත්, දිවි ගමනේ නොනිමි වෙහෙස මේ ජීවත් වෙන්නයි. දුප්පත් උනත් නැති උනත් අත් පා නොපසුබට උත්සාහයයි මේ අහිංසක මිණිසා අපට කියා දෙන්නේ. දිරිය මිණිසුණි ඔබත් උත්සහයෙන් ලොව ජය ගන්න. නැති දේ ගැන හිත හිතා ඉයිද ඇති දෙයින් වැඩ ගමු.


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...